[No longer Works] - How to download Anime step by step in sinhala

 

Anime බලන අය හුඟක් වෙලාවට හොයන්නෙ anime download කරන්නෙ කොහොමද කියලා. ඉතිං ඒ නිසා මම අද post එකෙන් කියන්න යන්නෙ Anitaku.to කියන website එකෙන් anime download කරන හැටි ගැන. මේ webiste එක නෙමේ තවත් website තියෙනවා anime download කරන්න. කොහොමවුනත්, මම පාවිච්චි කරන්නෙ මේ website එක නිසා මේකෙන් anime download කරන හැටි ගැන කියන්නම්.

ඔයාලට මෙතනින් යන්න පුළුවන් website එකට.


මේ තියෙන්නෙ download කරන විදිහ

  1. ඉස්සෙල්ලම යන්න Anitaku.to website එකට. ඒකට ගියාම මේ වගේ තමා තියෙන්නෙ.
  2. ඊළඟට දකුණු පැත්තෙ උඩ search bar එකේ download කරන්න ඕන anime එකේ නම type කරන්න. (මම type කරලා තියෙන්නෙ Jujutsu Kaisen කියල.) Type කරලා ඉවර වුනායින් පස්සෙ enter එක දෙන්න.
  3. Enter එක දුන්නයින් පස්සෙ මේ වගේ page එකකට යයි. එතන ඔයා type කරපු නම යටතේ තියෙන හැම anime එකක්ම බලාගන්න පුළුවන්.
  4. එතනින් ඔයාට ඕන anime එක තෝරලා ඒක උඩ click කරන්න.
  5. ඊටපස්සෙ ඒ anime එකට අදාල info page එකට ඔයාව අරන් යයි. ඒක මේ විදියට තමා බලාගන්න පුළුවන් වෙන්නෙ.
  6. දැන් ඒකෙ පහලට යන්න. එතකොට ඒ anime එකට අදාල episode ඔක්කොම මේ විදියට බලාගන්න පුළුවන්.
  7. දැන් ඒ තියෙන episode ටිකෙන් ඔයාට ඕන episode එක තෝරගෙන ඒක උඩ click කරන්න.
  8. ඒ click කලාම ඒ episode එකට අදාල page එකට යයි. ඒක මේ වගේ තමා තියෙන්නෙ.
  9. ඒකෙන් වම් පැත්තෙ තියෙන Download කියන button එක click කරන්න.
  10. එතකොට download page එකට ඔයාව අරන් යයි. ඒක මේ විදියට තමා තියෙන්නෙ.
  11. ඊටපස්සෙ "Link Download" යටතෙ තියෙන buttonවලින් කැමති quality එකක් තෝරලා ඒක උඩ click කරන්න. එතකොට download වෙනවා.

Note: සමහර වෙලාවට ඒ තියෙන buttonවලින් සමහර ඒවා වැඩ කරන්නෙ නැතුව යනවා. එතකොට වෙන quality එකක් තෝරන්න. එතකොට download වෙයි.

Post a Comment

1 Comments

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)